university

Thursday, June 18, 2015


..නූතන අම්බපාලී..




කැළැල් වසා මුව ඉසුණු වත්සුනු

දැවෙන පාපය වසා සළු හැද






අදුරුවළාවන් මැදින් ගාටන

ළගින අගුවක් හෙමින් සොයමින

අරුණට පළමුව ගණින තරුකැට

එකතු කරගෙන ගිණි නිවාලන

සතෙන් සතයට මැරෙන විදීමක

පහස නැතුවද පවස නිවාගෙන

රුපියලෙන් ශතයෙන් මනින්නට

කාසියට යට වෙචිච පතිවත

රාගයෙන් ඇය පාන ඉගි බිගි

පාපයක් මිස නිව්වාද ගිණි......................
                                                           සාගරිකා අමරසිහ


           

1 comment: